2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
Toggle navigation
පුවත්
විශේෂාංග
ළමා නිර්මාණ
කවි
චිත්‍ර
රචනා
කෙටි කතා
වෙනත්
පරිසරය
විද්‍යා
පාසල් පුවත්
ලොව වටා
දිනපොත
අද දවස
අද සිදුවීම්
.
Share Now
කැලණි සරසවිය වසයි - සති අන්ත බාහිර උපාධි/පශ්චාත් උපාධි දේශන පැවැත්වේ
2025 අප්‍රේල් මස 22 ප.ව. 06:36
- {{hitsCtrl.values.hits}}
විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරයේ ඇතිවු සිදුවීමක් හේතුවෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨයන් දින නියමක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබේ. පෙ.ව. 10.00 සිට විශ්වවිද්‍යාලය වසා දමා ඇත. කැලණිය විශ්ව විද්‍යාලය නැවත ආරම්භ කිරීමෙන් පසුව ක්‍රියාත්මක කළ නව ආරක්ෂක සැලැස්මට සිසුන් පිරිසක් සහාය නොදැක්වීම හේතුවෙන් විශ්වවිද්‍යාලයෙත්, සිසුන්ගේත්, පාලනාධිකාරියේත් ආරක්ෂාව වෙනුවෙන් විශ්වවිද්‍යාලය වසා දැමීමට තිරණය කර තිබේ. හැකි ඉක්මනින්නම සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසත් පාලනාධිකාරිය දන්වා තිබේ. සති අන්තයේ පවත්වන දේශන නියමිත පරිදි (බාහිර උපාධි/පශ්චාත් උපාධි) පවත්වන බව විශ්වවිද්‍යාලය පවසයි.
පාසල් විවෘත කිරීමට පෙර සෝදිසි කරනවා
කතෝලික පාසල් ලබන සඳුදා තෙක් නිවාඩු
සියලුම පාසල් හෙට අනින්දා නිවාඩු - විශ්ව විද්‍යාලත් නිවාඩු
භික්ෂු විශ්වවිද්‍යාලයත් නැවත දැනුම් දෙන තුරු වසා තැබේ
සබරගමු සරසවිය 8 වැනිදා ඇරඹේ
ප්‍රාථමික ශ්‍රේණි ආරම්භය 13 දා
පාසල්වලට සිසුන් පැමිණීමේ වර්ධනයක්
දරුවන් පාසල් යවන්න - යුද හමුදාපති
වයඹ සහ මොරටුව සරසවිවල වෛද්‍ය පීඨ කඩිනමින් ඉදිකිරිමට පියවර
දීර්ඝ නිවාඩුවකින් පසු සිසු සිසුවියන් අද පාසලට
දෙවන වාර විභාගය එපා - ලංකා විදුහල්පති සංගමය
වව්නියාව මණ්ඩපය වව්නියාව විශ්වවිද්‍යාලය වෙයි
මුහුණු ආවරණය කළ ඇඳුම් ගැන පාසල්වලට ලිපියක්
දින පොත
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න
වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ
Read more...
diary
Read more...