කැලණිය සරසවියේ වාණිජ හා කළමනාකරණ, විද්‍යා, තාක්කෂණ පීඨ සඳුදා විවෘත කරයි

2024 නොවැම්බර් මස 19 පෙ.ව. 12:16 - {{hitsCtrl.values.hits}}  

කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක අධ්‍යන කටයුතු ලබන සඳුදා (03දා) සිට නැවත අරම්භ කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිවේදනය කරයි. ඒ අනුව වාණිජ හා කළමනාකරණ පීඨය, විද්‍යා පීඨය හා තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු යළිත් සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතය.

විශ්වවිද්‍යාලය විසින් ක්‍රියාත්මක කරන නව ආරක්ෂක වැඩපිළිවෙළයට අනුකූලව කටයුතු කිරීමට සිසුන් එකඟ විම හේතුවෙන් මෙසේ එම පීඨ තුනේ අධ්‍යන කටයුතු ආරම්භ කිරිමට නියමිතව තිබේ. සරසවියේ වෛද්‍ය පීඨයේ හැර සෙසු පීඨවල අධ්‍යන කටයුතු ඊයේ (30දා) සිට දින නියමයක් නොමැතිව කල් දැමීමට පාලනාධිකාරිය කටයුතු කළේ ආරක්ෂක වැඩපිළි‍වෙළට සිසුන් සුළු පිරිසක් එකඟ නොවීම හේතුවෙනි. 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...