කුඩා ළමුන් 3000ට තැලසීමියාව

2025 මැයි මස 08 පෙ.ව. 07:37 - 67  

ශ්‍රී ලංකාවේ කුඩා ළමුන් 3000කට තැලසීමියා රෝගය වැළඳී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසීය.

එසේම මේ වසර නිමා වීමට පෙර මහනුවර තැලසීමියා ප්‍රතිකාර සංකීර්ණය විවෘත කරන බවයි.

එසේම මේ වන විට ලෝකයේ පාද බද්ධකිරීමේ ශල්‍යකර්මයන් සිදුකර ඇත්තේ පහක් පමණක් බවත් ඉන් එකක් ලංකාවේ සිදුකර ඇති බවත් එම ශල්‍යකර්මය සුව වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...