2024 දෙසැම්බර් මස 21 ප.ව. 06:27 - {{hitsCtrl.values.hits}}
ගෝලීය කුසගිනි ශ්‍රේණිගත අගයේ අඩුම ප්‍රතිශත අඩුවීම නිසා කුසගිනි තත්ත්වය වඩාත් දරුණු අතට පත්වූ රටවල් දෙක අතරින් එකක් ලෙස ශ්‍රී ලංකාව ද ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණය ආයතනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීමට අනුව ගෝලීය කුසගිනි දර්ශකයේ 84 වැනි ස්ථානය හිමිව ඇති බව නවතම වාර්තාවේ දැක්වේ. දරුණු වී අනෙක් රට නැමීබියාවය. පසුගිය වසරේ දී මෙම දර්ශකයේ 69 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර ස්ථාන පහළොවක් පසු පසට යමින් 84 වැනි ස්ථානයට පත්ව ඇත.
රටවල් 118ක් මෙලෙස ශ්‍රේණිගත කෙරෙන අතර අඩුම ලකුණු ප්‍රමාණයක් ගන්නා රටවල් කුසගින්න අඩුම රටවල් ලෙස ජාත්‍යාන්තර පිළිගැනීමයි. නිසි පෝෂණයක් නොලබන ජනගහනය, වයස අවුරුදු පහ ලැබීමට පෙර මියයන දරුවන්ගේ සංඛ්‍යාව, වයස අවුරුදු පහට ආහාර නොලබන නාස්තියට ලක්වූ දරුවන්ගේ සංඛ්‍යාව ආදී නිර්ණායක පදනම් කරගනිමින් ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණය ආයතන මෙම දර්ශකය සකසනු ලබයි.
කුසගින්න ප්‍රාදේශීය හා රට රටවල වෙනස්කම් ආදියත් අවබෝධය සහ දැනුවත්භාව වැඩි කිරීම මගින්, කුසගින්න (GHI ) අවම කිරීමට පියවර ඇතිකිරීමට මෙහි අරමුණයි
දර්ශකයේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 25.5කි. මධ්‍යම අප්‍රිකානු ජනරජය 46.1 ප්‍රථම ස්ථානයටත්, ඉන්දියාව (28.5) 97 වැනි ස්ථානයටත් පත්ව සිටියි. Extract-(IFPRI )
Central African Republic | 46.1 |
Chad | 44.3 |
Zambia | 39 |
Haiti | 36.9 |
Madagascar | 35.4 |
Yemen, Rep. | 35 |
Sierra Leone | 35 |
Afghanistan | 34.8 |
Timor-Leste | 34.3 |
Niger | 33.7 |
Pakistan | 33.4 |
Ethiopia | 33.4 |
Angola | 32.8 |
Djibouti | 32.7 |
Mozambique | 31.7 |
Namibia | 31.4 |
Burkina Faso | 31 |
Liberia | 30.7 |
Tajikistan | 30 |
Zimbabwe | 28.8 |
North Korea | 28.6 |
India | 28.5 |
Tanzania | 28.4 |
Mali | 28.1 |
Lao PDR | 28.1 |
Guinea | 28.1 |
Rwanda | 27.4 |
Guinea-Bissau | 27.4 |
Bangladesh | 27.1 |
Malawi | 26.9 |
Congo, Rep. | 26.6 |
Uganda | 26.4 |
Côte d'Ivoire | 25.7 |
Nigeria | 25.5 |
Sri Lanka | 25.5 |
Swaziland | 24.2 |
Benin | 23.2 |
Botswana | 23 |
Cameroon | 22.9 |
Lesotho | 22.7 |
Togo | 22.4 |
Mauritania | 22.1 |
Myanmar | 22 |
Iraq | 22 |
Nepal | 21.9 |
Kenya | 21.9 |
Indonesia | 21.9 |
Cambodia | 21.7 |
Gambia, The | 20.9 |
Guatemala | 20.7 |
Philippines | 19.9 |
Senegal | 16.5 |
Bolivia | 15.4 |
Vietnam | 14.5 |
Guyana | 14.5 |
Ghana | 13.9 |
Ecuador | 13.9 |
Mongolia | 13.8 |
Egypt, Arab Rep. | 13.7 |
Nicaragua | 13.3 |
Mauritius | 13.2 |
Honduras | 13.2 |
Uzbekistan | 13.1 |
Turkmenistan | 12.3 |
Gabon | 12 |
Albania | 11.9 |
South Africa | 11.8 |
Thailand | 11.8 |
El Salvador | 11.2 |
Dominican Republic | 11.1 |
Paraguay | 10.4 |
Oman | 10.4 |
Suriname | 10.1 |
Azerbaijan | 9.8 |
Malaysia | 9.7 |
Panama | 9.3 |
Morocco | 9.3 |
Moldova | 9.2 |
Kyrgyz Republic | 9.1 |
Algeria | 8.7 |
Armenia | 8.7 |
Peru | 8.6 |
Trinidad & Tobago | 8.5 |
Fiji | 8.5 |
Colombia | 8.5 |
Bulgaria | 8.3 |
Georgia | 8.2 |
Jamaica | 7.9 |
Kazakhstan | 7.8 |
China | 7.7 |
Mexico | 7.2 |
Serbia | 7.1 |
Lebanon | 7.1 |
Venezuela, RB | 7 |
Russian Federation | 6.8 |
Iran, Islamic Rep. | 6.7 |
Macedonia, FYR | 5.8 |
Jordan | 5.7 |
Uruguay | 5.6 |
Tunisia | 5.5 |
Romania | 5.5 |
Slovak Republic | 5.3 |
Ukraine | <5 |
Turkey | <5 |
Saudi Arabia | <5 |
Montenegro | <5 |
Latvia | <5 |
Lithuania | <5 |
Kuwait | <5 |
Croatia | <5 |
Estonia | <5 |
Cuba | <5 |
Costa Rica | <5 |
Chile | <5 |
Brazil | <5 |
Belarus | <5 |
Bosnia & Herzegovina | <5 |
Argentina | <5 |
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |