කොරියානු භාෂා විභාගය හෙට අනිද්දා

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 10:57 - {{hitsCtrl.values.hits}}  

කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය හෙට (01දා) සහ අනිද්දා (02දා) යන දෙදින තුළ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යස්ථාන හතරකදී පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 22,353 ක් පෙනී සිටීමට නියමිතය. මෙම පිරිස, කොළඹ රාජකීය විද්‍යාලය,තර්ස්ටන් විද්‍යාලය ඉසිපතන විද්‍යාලය හා අශෝක විද්‍යාලයේ පැවැත්වෙන විභාග ශාලාවලදී විභාගයට පෙනී සිටින බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...