2025 ජනවාරි මස 10 ප.ව. 09:44 - {{hitsCtrl.values.hits}}
ඉහළ ලකුණු ලබා ගත් අයදුම්කරුවන්ගේ නාමලේඛනය කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. විභාගය කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය හා ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව පවත්වන ලදී. සමත් වූවන්ගේ නාම ලේඛනය, ලබාගත් ලකුණු ප්‍රමාණය, නිපුණතා පරීක්ෂණ දිනය හා වේලාව කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. දකුණු කොරියාවේ ශී‍්‍ර ලාංකිකයින් 26,000ක් ශ්‍රමිකයන් ලෙස සේවය කරති.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |