2024 නොවැම්බර් මස 18 පෙ.ව. 12:08 - {{hitsCtrl.values.hits}}
නව කොරෝනා වයිරසයට එරෙහිව භාවිත කළ හැකි එන්නත් දෙකක් පිළිබඳව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් විසින් විද්‍යාගාර අත්හදා බැලීම්වල නිරත වෙමින් සිටියි.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ එක්සත් ජනපද සමාගමක් වන ඉනෝවියෝ ෆාමසියුටිකල් විසින් නිපදවන ලද මෙම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සත්ව පරීක්ෂණ අත්හදා බැලිම් සඳහා අවසර දී තිබේ.
ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සිය විසින් මෙම එන්නත් සාර්ථකවන්නේද පිළිබඳවයත් ඒවා මිනිසුන්ට ආරක්ෂිතද යන්න පිළිබඳවත් තක්සේරුව කිරීමක නිරතව සිටියි.
නව කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි එන්නත් පිළිබඳව මේ වන විට ලොව පුරා පරීක්ෂණ සිදුකරමින් පවතී.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |