කොරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පිටත දෙවැනි මරණය වාර්තා වෙයි

2025 අප්‍රේල් මස 21 ප.ව. 08:06 - {{hitsCtrl.values.hits}}  

චීන ප්‍රධාන භූමියෙන් පරිභාහිරව නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ දෙවැනි මරණය හොංකොං දේශයෙන් වාර්තා වෙයි.

චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි 39 හැවැරිදි පුද්ගලයෙකු මෙසේ අඟහරුවාදා පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

චීන ප්‍රධාන භූමියෙන් පිටත වාර්තා වූ පළමු කොරෝනා මරණය පසුගියදා පිලිපීනයෙන් වාර්තා විය.

හොංකොං දේශය චීන ප්‍රධාන භූමිය යටතේ පාලනය වන විශේෂ පරිපාලන කලාපයක් වන අතර එහි සමස්ත ජනගහණය මිලියන 7.3කි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...