කොවිඩ් ආසාදිත දෙවැනි ශ්‍රී ලාංකිකයාත් වාර්තා වෙයි

2025 අප්‍රේල් මස 21 ප.ව. 04:21 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ දෙවැනි රෝගියාත් වාර්තා වී ඇති බව රජය නිවේදනය කරයි.

දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගෙන සිටි තවත් පුද්ගලයෙකුට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

අවුරුදු 44ක් වන පුද්ගලයෙකුට මෙසේ වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇති අතර ඔහුද අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...