2025 අප්‍රේල් මස 21 පෙ.ව. 05:13 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1643ක් දක්වා වර්ධනය වී තිබේ.
ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10කි. එසේ වාර්තා වූ රෝගීන් 10 දෙනාගෙන් හය දෙනෙක් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වෙයි.
තවත් දෙදෙනෙක් නාවික හමුදා රණවිරුවන් වන අතර ඉතිරි දෙදෙනා වෙනත් පුද්ගලයන්ය.
![]() |
diary Read more... |