2025 අප්‍රේල් මස 21 පෙ.ව. 09:09 - {{hitsCtrl.values.hits}}
අද දිනයේ මේ දක්වා පස්වරු 3.20 වන විට කොවිඩ් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 129ක් දක්වා ඉහළ ගොස් තිබේ.
![]() |
diary Read more... |