කොවිඩ් 19ට එරෙහි එන්නතක් ඇමෙරිකාව අත්හදා බලයි

2024 නොවැම්බර් මස 18 පෙ.ව. 03:32 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා යොදාගත හැකි එන්නතක් පිළිබඳ පළමු මිනිස් අත්හදා බැලීම එක්සත් ජනපදයේ ආරම්භ වී තිබේ.

වොෂිංටන්, සියැටල් හි කයිසර් ස්ථිර පර්යේෂණ මධ්‍යස්ථානයේ දී රෝගීන් හතර දෙනෙකු මෙසේ එන්නත් යොදාගනිමින් පරීක්ෂා කිරීමට ඇමෙරිකාව සූදානම් වෙයි. ‌මෙම රෝගීන් සිවුදෙනාම ස්ව කැමැත්තෙන්ම පර්යේෂණ සඳහා ඉදිරිපත්ව සිටියි.

මෙම මිනිස් අත්හදා බැලීම සඳහා ජාතික සෞඛ්‍ය ආයතන විසින් අරමුදල් සපයනු ලබයි.  සාමාන්‍යයෙන් එන්නත් අත්හදා බැලීම් සිදුකරන්නේ සතුන් මගිනි.

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...