කොළඹ ඡායාරූපකරණයට සුදුසු ගමනාන්තයක්

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 01:40 - {{hitsCtrl.values.hits}}  

2019 වර්ෂයේ දී කොළඹ නගරය 'ඡායාරූප ගත කිරීමේ' සංචාරක ගමනාන්තයක් ලෙස නම් කර ඇත. සංචාරකයන් මිලියන 1.3 කට වැඩි සංඛ්‍යාවක් ඡායාරූපකරණය සඳහා ආසියානු පුරවරයේ ස්ථාන සමාජ වෙබ් අඩවි වලින් සොයා ඇති බව  සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

සබැඳි පුවත්

2019 වසරේ ඡායාරූපකරණය සඳහා හොඳම සංචාරක ගමනාන්ත 10 පහත දැක්වේ.                                            

01. කොළඹ - ශ්‍රී ලංකාව
02. යොකෝහමා  - ජපානය
03. ගෝරිල්ලා ජාතික උද්‍යානය - උගන්ඩාව
04. බාඩෙන් - බාඩෙන් - ජර්මනිය
05. ඔල්ඩ් සැන් ජුවාන් - පුවටෝ රිකෝ
06. වික්ටෝරියා දියඇල්ල - සිම්බාබ්බේ
07. කාටාර්පුර් - පකිස්ථානය
08. වාඩි රාම් ජාතික උද්‍යානය - ජෝර්දානය
09. අයිසීස් ස්ට්‍රේයිට් පොයින්ට් - ඇලෙස්කාව
10. අයිල් ඔෆ් හාරිස්  - ස්කොට්ලන්තය

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...