කොළඹ ඡායාරූපකරණයට සුදුසු ගමනාන්තයක්

2024 නොවැම්බර් මස 19 පෙ.ව. 07:48 - {{hitsCtrl.values.hits}}  

2019 වර්ෂයේ දී කොළඹ නගරය 'ඡායාරූප ගත කිරීමේ' සංචාරක ගමනාන්තයක් ලෙස නම් කර ඇත. සංචාරකයන් මිලියන 1.3 කට වැඩි සංඛ්‍යාවක් ඡායාරූපකරණය සඳහා ආසියානු පුරවරයේ ස්ථාන සමාජ වෙබ් අඩවි වලින් සොයා ඇති බව  සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

සබැඳි පුවත්

2019 වසරේ ඡායාරූපකරණය සඳහා හොඳම සංචාරක ගමනාන්ත 10 පහත දැක්වේ.                                            

01. කොළඹ - ශ්‍රී ලංකාව
02. යොකෝහමා  - ජපානය
03. ගෝරිල්ලා ජාතික උද්‍යානය - උගන්ඩාව
04. බාඩෙන් - බාඩෙන් - ජර්මනිය
05. ඔල්ඩ් සැන් ජුවාන් - පුවටෝ රිකෝ
06. වික්ටෝරියා දියඇල්ල - සිම්බාබ්බේ
07. කාටාර්පුර් - පකිස්ථානය
08. වාඩි රාම් ජාතික උද්‍යානය - ජෝර්දානය
09. අයිසීස් ස්ට්‍රේයිට් පොයින්ට් - ඇලෙස්කාව
10. අයිල් ඔෆ් හාරිස්  - ස්කොට්ලන්තය

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...