කෝවිඩ් 19 ආසාදනය වන සංඛ්‍යාවේ අඩුවක්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 10:52 - {{hitsCtrl.values.hits}}  

කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරසය ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාෙව් අඩුවීමක් පෙන්නුම් කරන බව චීනය වාර්තා කරයි. ඒ අනුව චීනය තුළ ඊයේ දිනයේදි වාර්තා වී ඇති නව රෝගීන්ගේ සංඛ්‍යාව 2015ක් වෙයි.

ඊයේ දිනය අවසන් වන විට කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් චිනයේ මියගිය සංඛ්‍යාව 1113ක් දක්වා වර්ධනය වී ඇති අතර චීනයේ හඳුනගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 44653ක් වෙයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...