කෝවිඩ් 19 ආසාදිතයන්ගේ සීඝ්‍ර අඩුවීමක්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 11:13 - {{hitsCtrl.values.hits}}  

චීනයේ කෝවිඩ් 19 වසංගතය ආසාදන වූ සංඛ්‍යාවේ සීඝ්‍ර අඩුවීමක් පෙන්නුම් කරමින් 19 දා දින චීනයෙන් වෛරසය ආසාදනය වූ නව සංඛ්‍යාව 349ක් බවට පත්ව තිබේ.

එසේම රෝගයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව යන සංඛ්‍යාවද වර්ධනය වී ඇති අතර ඊයේ දිනයේදී රෝහල්වලින් පිටව ගිය සම්පූර්ණ සංඛ්‍යාව 1779ක් වෙයි.

ඊයේ දිනයේදී නව මරණ 108ක් වාර්තා වන අතර චීනයේ පමණක් (හොංකොං 2, තායිවානය 01) ඇතුළුව මරණ 2121ක් වාර්තා වී තිබේ. තවත් මරණ 7ක් චීනයෙන් පිටත වාර්තා වෙයි.

මේ වන විට රෝගයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 16155ක් බවට පත්ව තිබේ. වෛරසය ආසාදනය වූ චීන ජාතිකයන් සංඛ්‍යාව 74675ක් වන අතර විදේශීය ජාතිකයන් සංඛ්‍යාව 929කි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...