කෝවිඩ් 19 ඇඳුම් මගින් බෝ වෙන්නේ නෑ

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 10:36 - {{hitsCtrl.values.hits}}  

කෝවිඩ් 19 වෛරසය ඇඳුම් මගින් සම්ප්‍රේෂණය වීමට ඉඩක් නොමැති බව බව චීන රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ විශ්ලේෂකයෙකු වන ෆෙන්ග් ලුෂාවෝ පවසයි.

රෝගීන් බැලීම සඳහා රෝහලට ගොස් නොමැති නම්, රෝගීන් හෝ සැකසහිත් පුද්ගලයින් සමග සෘජුව සම්බන්ධ වී නොමැති නම් ඇඳුම් විෂබීජ හරණය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...