කෝවිඩ් 19 එක්දිනක වැඩිම මරණ වාර්තා වෙයි

2025 අප්‍රේල් මස 21 ප.ව. 04:30 - {{hitsCtrl.values.hits}}  

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එක් දිනක් තුළ වාර්තා වන වැඩිම මරණ සංඛ්‍යාව හා එක්දිනක් තුළ වෛරසය ආසාදනය වීමේ වැඩිම සංඛ්‍යාව 12 දා වාර්තා වී තිබේ.

ඒ අනුව වෛරසය ආරම්භ වූ හුබෙයි පළාතෙන් මරණ 242ක් වාර්තා වී ඇති අතර හුබෙයි පළාතේ තවත් පුද්ගලයින් 14 840කට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ අනුව ඊයේ දිනය අවසන් වන විට කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් සමස්ත මරණ සංඛ්‍යාව 1363ක් දක්වා වර්ධනය වූ අතර වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 60096ක් දක්වා වරධනය විය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...