ගංවතුර ආශ්‍රිත ලෙඩ රෝගවලින් මිදෙන්න වෛද්‍ය උපදෙස් මාලාවක්

2025 ජනවාරි මස 10 පෙ.ව. 08:10 - {{hitsCtrl.values.hits}}  

ගංවතුර තත්වය මේ වන විට ටිකෙන් ටික අඩු වෙමින් පවතී.  අපදාවන්ට ලක්වූ ජනතාව මෙන්ම සියලු ජනකොටස් මේ නිසා රෝග බෝවීමේ අවධානමකට ලක්වේ. මේ වන විටත් ජන ජීවිතය ද මෙතෙක් නිසි අයුරින් යථා තත්වයට පත් වී  නෑ. තම නිවාස පිරිසිදු කිරීමේ කාර්යය හරියාකාරව කරගන්නට තාමත් නොහැකි වී ඇත. බොහෝ පිරිස් ගං වතුරෙ බැහැගෙන තමන්ගෙ ගෙවල් දොරවල් පිරිසිදු කරනවා සේම තවත් පිරිසක් පොදු පිරිසිදුකිරීමේ කාර්යයයේ නිරිතවේ. ගං වතුර නිසා මුළුමනින්ම විෂබීජවලින් පිරුණු පරිසරයක් නිර්මාණය වනවා.  ඒ නිසා පිරිසිදු කිරීම් කටයුතු වල යෙදිල ඉන්න සියලු දෙනාම ගංවතුරෙන් පස්සෙ හිස ඔසවන ලෙඩ රෝග ගැන අවධානයෙන් පසුවිය යුතුයි. ඒ නිසාම රජයේ වෛද්‍ය නිලධාරීන් මහජනයාට ලෙඩ රෝගවලින් වැලකෙන්න මුලින්ම පිළිපැදිය යුතු කාරුණු කිහිපයක් පිළිබඳව අවධාරණය කරනු ලැබ ඇත.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...