2025 අප්‍රේල් මස 21 ප.ව. 11:30 - {{hitsCtrl.values.hits}}
දැඩි ලෙස මුහුදු ඛාදනයට ලක්ව ඇති ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වූ වෙරළ තීරයත්, කලුතර කැලිඩෝ වෙරළ තීරයත් වැලි යොදාගනිමින් නැවත ප්‍රතිපෝෂණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
යුරෝ මිලියන 4.4ක මුදලක් යොදා ගනිමින් මෙසේ නැවතත් වෙරළ ප්‍රතිපෝෂණය කිරීමට නියමිතව තිබේ.
![]() |
diary Read more... |