2024 නොවැම්බර් මස 19 ප.ව. 10:15 - {{hitsCtrl.values.hits}}
ශ්රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියන් වන ගිරාඹේ ආනන්ද ස්වාමීන්වහන්සේ අපවත්වී තිබේ. උන්වහන්සේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්රී ජයවර්ධනපුර රොහලේ ප්රතිකාර ලබමින් සිටියදී අපවත්වී ඇත. අපවත්වන වන විට උන්වහන්සේ 80 වැනි වියෝ පසුවූහ. උන්වහන්සේ ශ්රී දේහය පිළිබඳ ආදාහාන පූජෝත්වය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය. පවත් වී වදාල ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්රී ජයවර්දනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අද අලුයම අපවත් වී ඇත.
උන්වහන්සේ අනුරාධපුර ශ්රී සාරනන්ද මහා පිරිවෙනේ හා පේරාදෙණිය ශ්රී සාරනන්ද පිරිවෙනේ විහාරධිපති ධුරය දරමින් සිටියහ. අද (20) පස්වරුවේදි පේරාදෙණිය ශ්රී සාරනන්ද පිරිවෙනට වඩම්මවන ශ්රී දේහය හෙට (21) දින උදැසන උන් වහන්සේ වැඩ සිටි අනුරාධපුර ශ්රී සාරනන්ද මහා පිරිවෙනට වැඩමවන බව ද විහාරාධිකාරී අරණායක ශාන්ත හිමියන් පැවැසුහ.
නිරෝෂා ප්රියදර්ශනී
මාර් ටින් වික්රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |