ගුවන් හමුදාවට වසර 66යි

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 03:56 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලාංකීය ලක් අඹර සුරැකීම තම වගකීම කරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත්   66 වන සංවත්සරය  මේ වසරට යෙදී තිබේ. සංවත්සරයට සමගාමීව රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (04දා) පස්වරුවේ විවෘත කෙරිණි. ප්‍රදර්ශන කුටි විවෘත කළ ජනාධිපතිවරයා ගුවන් හමුදා සංදර්ශනය නැරඹීමට ද එක්විය.

නිරෝෂා ප්‍රියදර්ශනී

1 2 3 4 5 6 7 8 9 10 11 1214 15 main 2

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...