2025 ජනවාරි මස 10 ප.ව. 06:21 - {{hitsCtrl.values.hits}}
ගෝලීය තරුණ සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාව 31 වැනි ස්ථානයට පත්ව ඇත. 2016 වසරේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණයන්ගේ රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය, සභ්‍යත්වය හා දේශපාලනික ක්‍රියාකාරකම් ඇසුරින් ලකුණ ලබාදීමේ දී ක්‍රමයක් අනුව මෙම දර්ශකය සකසා ඇත. දකුණු ආසියාවේ රටවල් අට අතුරින් පහක් ඔවුන්ගේ ලකුණු වැඩි කරගෙන ඇතැයි ද ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාව තත්ත්වය වර්ධනය වී ඇත.
ඉන්දියාව මෙම දර්ශකයේ ඉතා පහළ ස්ථානයක සිටින බවත් විශේෂයෙන්ම අසල්වැසි රටවල් වන නේපාලය (77), භූතානය (69) සහ ශ්‍රී ලංකාව (31) යන රටවලට වඩා පහතින් ඔවුන් සිටී. දර්ශකයේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ ජර්මනියයි. මුල් රටවල් දහය අතර ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, ස්ව්ට්සර්ලන්තය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, ලක්සම්බර්ග්, පෘතුගාලය සහ ජපානය රටවල් පත්ව සිටී. රටවල් 183ක් අතර විවිධ මානයන්ගෙන් කෙරෙන දත්ත පදනම් කර ගනිමින් මෙම දර්ශකයේ ලකුණු ලබාදීම සිදු කැරෙන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් 49ක් ද ඊට අයත්වේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |