2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 11:01 - {{hitsCtrl.values.hits}}
චීන සංස්කෘක මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන චීනයේ හුබෙයි පළාතට ආවේණික නැටුම්, ගැයුම්, සංගීත, සර්කස් සමඟින් ඉදිරිපත් කරන ‘හුබෙයි සංස්කෘතික හා සංචාරක සතිය’ 2019 ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම නෙලුම් පොකුණ රගහලේදී මේ මස 24 වැනිදා පස්වරු 6 සිට සංදර්ශනය ආරම්භ වේ. ඊට සමගාමීව චීන සංස්කෘතික මධ්‍යස්ථනයේදී හූබෙයි පළාතේ විවිධ සංස්කෘතික අංශයන් නියෝජනය කරමින් නැටුම්, ගැයුම්, සංගීත, චිත්‍ර, ඡායරූප, මෙන්ම විවිධ සංස්කෘතික උරුමයන් රැසක් සමගින් ශ්‍රී ලංකාවේ ඡායරූප හා චිත්‍ර ශීල්පීන්ගේ නිර්මාණද හුබෙයි පළාතේ සංචාරක අත්දැකීම් ද ඇතුළත් දැක්ම චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී මේ මස 25 වැනි දින සිට 28 වැනිදා දක්වා පැවැත්වේ. හුබෙයි සංස්කෘතික හා සංචාරක සතිය ප්‍රදර්ශනයට නොමිලයේ ඇතුල් විය හැකිය.
තිලක් ඉන්දික සෙනෙවිරත්න
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |