ජනකලා සිසුන්ගේ ශිෂ්‍යාධාර ඉහළට

2025 ජනවාරි මස 11 පෙ.ව. 06:41 - {{hitsCtrl.values.hits}}  

ජනකලා සෞන්දර්ය පාඨමාලා හදාරන සියලුම අභ්‍යාසලාභීන්ගේ රුපියල් 2000 ක ශිෂ්‍යාධාරය රුපියල් 4000 දක්වා වැඩිකිරීමට අඅමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ වර්ෂය සඳහා ජනකලා පාඨමාලා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කර තිබේ.

ජනකලා සෞන්දර්ය පාඨමාලා හදාරන සිසුන් සඳහා රජය මඟින් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා පවසා ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...