2025 අප්‍රේල් මස 23 වන බදාදා
.
2025 අප්‍රේල් මස 23 පෙ.ව. 08:52 - {{hitsCtrl.values.hits}}
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඊයේ (25දා) ආරම්භ විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිවුවන අවස්ථාවට සමුළුවට එක්වූයේය. සමුළුව ආරම්භක දිනයේදීම ජනපතිවරයා සමුළුව ඇමතීය.