ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයේ හොඳම ඡායාරූපයට හිමි සම්මානය ලහිරු හර්ෂණට

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 02:28 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයේ හොඳම ඡායාරූපයට හිමි සම්මානය සහ මුදල් ත්‍යාගය ලංකාදීප පුවත්පතේ ලහිරු හර්ෂණට හිමිවිය. කතානායක කරු ජයසූරිය මහතා විසින් ලහිරු හර්ෂණ මහතාට මුදල් හා සහතික පත්‍රය පිරිනැමු අයුරු. ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් කුෂන් පතිරාජ, සභාපති දමින්ද හර්ෂ පෙරේරා මහත්වරුන්ද ඡායාරුපයේ සිටී. 

ඡායාරූප- ඉෂාන් සංජීව

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, බස්නාහිර පළාත් සංවර්ධන හා මහා නගර සංවර්ධ අමාත්‍ය පාටලි චම්පික රණවක මහත්රු සමග කර්තෘ වරුන්, තනාපතිවරුන් සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක් වූහ. ඡායාරූප ප්‍රදර්ශනයේ හා සම්මාන ප්‍රධානයේ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...