2025 අප්‍රේල් මස 22 ප.ව. 12:19 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයේ හොඳම ඡායාරූපයට හිමි සම්මානය සහ මුදල් ත්‍යාගය ලංකාදීප පුවත්පතේ ලහිරු හර්ෂණට හිමිවිය. කතානායක කරු ජයසූරිය මහතා විසින් ලහිරු හර්ෂණ මහතාට මුදල් හා සහතික පත්‍රය පිරිනැමු අයුරු. ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් කුෂන් පතිරාජ, සභාපති දමින්ද හර්ෂ පෙරේරා මහත්වරුන්ද ඡායාරුපයේ සිටී.
ඡායාරූප- ඉෂාන් සංජීව
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, බස්නාහිර පළාත් සංවර්ධන හා මහා නගර සංවර්ධ අමාත්‍ය පාටලි චම්පික රණවක මහත්රු සමග කර්තෘ වරුන්, තනාපතිවරුන් සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක් වූහ. ඡායාරූප ප්‍රදර්ශනයේ හා සම්මාන ප්‍රධානයේ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.
![]() |
diary Read more... |