2025 අප්‍රේල් මස 23 පෙ.ව. 12:33 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉංජිනේරු පීඨයක්, කැළණිය, සබරගමුව හා රජරට විශ්වවිද්‍යාල සඳහා තාක්ෂණික පීඨයක් ඉදිකිරීමටත් නියමිතය.
මේ සඳහා රුපියල් මිලියන 26400ක ආයෝජනයක් සිදුකිරිමට නියමිත අතර එක් වර්ෂයකදී තවත් සිසුන් 830කට උසස් අධ්‍යාපන අවස්ථා හිමිවෙයි.
ඒ අනුව ඒ සඳහා අවශ්‍ය නවීන පහසුකම් සහිත ගොඩනැගිලී සංකීර්ණ ඇතුළු පහසුකම් සැපයීමට උසස් අධ්‍යාපන අමාත රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සබැඳි පුවත....
![]() |
diary Read more... |