2024 නොවැම්බර් මස 20 පෙ.ව. 04:35 - {{hitsCtrl.values.hits}}
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවට දර්ශනය වන බව NASA ආයතනය පවසයි. එය ලබන 27 වන දා රාත්‍රිය දක්වාම පියවි ඇසින් වරින් වර දර්ශනය විය හැකි බව ද නාසා ආයතනය පවසයි. අහසේ ඇති වස්තූන් අතරින් තෙවැනි දීප්තිමත් ම වස්තුව ලෙස ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය දර්ශනය පැහැදිලිව දැක ගත හැකි වනු ඇතැයි NASA ආයතනය පවසයි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට දර්ශනය වන දිනයන් සහ වේලාවන් පහත දැක්වේ.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |