ජාත්‍යන්තර ආයුර්වේද ප්‍රදර්ශනය දා...

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 07:52 - {{hitsCtrl.values.hits}}  

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ගෙනඒමේ අරමුණින් “ජාත්‍යාන්තර ආයුර්වේද එක්ස්ප්‍රෝ 2018 ප්‍රදර්ශණය” සංවිධානය කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන “ ජාත්‍යාන්තර ආයුර්වේද එක්ස්ප්‍රෝ 2018 ප්‍රදර්ශනය” කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්ව සිටියේය. ප්‍රදර්ශනය අදින් (16) අවසන් විය. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ගෙනඒමේ අරමුණින් සංවිධානය කල මෙම ප්‍රදර්ශනය තුළින් ආයුර්වේද ජාත්‍යාන්තර ආයුර්වේද සම්මන්ත්‍රණ වැඩමුළුද පැවැත්විය. දේශිය හා ආයුර්වේද වෛද්‍ය කේෂ්ත්‍රෙය් නවතාවන් පිළිබිඹු කරගනිමින් ප්‍රදර්ශනය පැවැති අතර ප්‍රදර්ශන කුටි ඇතුළත් කර තිබිණ. 

 

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...