ජාත්‍යන්තර ටොයෝටා සිහින කාරය තරගයේ රන් පදක්කමක් රුවින්ද්‍යාට

2025 ජනවාරි මස 10 ප.ව. 06:02 - {{hitsCtrl.values.hits}}  

රටවල් 80ක් නියෝජනය කරමින් මේ මාසයේදී ජපානයේ පවත්වන ලද  " ජාත්‍යන්තර ටොයෝටා සිහින කාරය" චිත්‍ර තරඟාවලියේ අවුරුදු 8න් පහළ 1 වන කණ්ඩායමේ රන් සම්මානය කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ රුවින්ද්‍යා ඉන්ද්‍රරත්න සිසුවිය දිනාගනු ලැබුවාය. ඇය අද (30දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවිය.

"සෑම ළමයෙකුටම එක සමාන අධ්‍යාපනයක්" යන තේමාව යටතේ " Toyota Knowledge Paradise Car " චිත්‍රය ඇය තරගයට ඉදිරිපත් කර තිබුණි. දරුවාගේ දක්ෂතාවය අගයකල අධ්‍යාපන අමාත්‍යවරයා ඇගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා ද සුභ පැතූම් එක්කළේය.

img235 3K1A9103

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...