ජාතික මවුකිරී දීමේ සතිය අද සිට

2025 ජනවාරි මස 11 පෙ.ව. 01:29 - {{hitsCtrl.values.hits}}  

ජාතික මව්කිරී දීමේ සතිය අද (01දා) සිට ආරම්භ වේ. ‘‘මවුකිරෙන් සපිරි – ජාතියක අසිරි’’ යන්න මෙවර එහි තේමාව වී ඇත. දරුවෙකුට මුල් මාස හය තුළ මව්කිරී දීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය යන්න ප‍්‍රවර්ධනය කළ යුතු බවත් 2012 වසරේ රටවල් 51ක් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකට අනුව මවුකිරි ලබාදීමේ වැඩිම ප‍්‍රතිශතය ඇති රට බවට ශී‍්‍ර ලංකාව පත් වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. දරුවෙකු ඉපිද පළමු පැය තුළ මවුකිරීදීමේ ප‍්‍රතිශතය සියයට 92ක් වන අතර එය සියයට 95ක් දක්වා වැඩි කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉළක්කය වී ඇත.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...