ජාතික මුද්දර ප්‍රදර්ශනය ඇරඹේ

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 06:02 - {{hitsCtrl.values.hits}}  

ජාතික මුද්දර ප්‍රදර්ශනය තැපැල් මුලස්ථානයේ දී ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ කෙරිණි. මෙම ප්‍රදර්ශන ඔක්තෝබර් 9 වැනිදා දක්වා උදෑසන 9.00 සිට පස්වරු 7 දක්වා ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේ දී පැවැත්වේ. එහිදී  වස්ගමුව ජාතික වනෝද්‍යානය වෙනුවෙන් මුද්දර 6 ක් නිකූත් කළේය. ප්‍රදර්ශනයේ දෙවන දිනය වන අද (6) ආවර්තිතා වගුවේ ජාත්‍යන්තර වර්ෂය 2019 වෙනුවෙන් මුද්දරයක් නිකුත් කිරීම සිදුවිය.

ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍ය‍ක්ෂ මහාචාර්ය සමන් සෙනවිරත්න මහතාට  එම මුල් දින කවරය නියෝජ්‍ය තැපැල්පති රාජිත .කේ .රණසිංහ විසින් පිළිගන්වන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කේ.ජේකොබ් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලක්ෂ්මන් පීරිස් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඡායාරූප - ගයාන් අමරසේකර

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...