ජුනි මාසයේදී රුපියල අතිප්‍රමාණය වීමක්

2025 ජනවාරි මස 11 පෙ.ව. 04:34 - {{hitsCtrl.values.hits}}  

2016 ජුනි මාසය තුළ ඇමෙරිකානු ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ගෙවුම් ශේෂ ස්ථාවරත්වය සඳහා සහ රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සහායදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්  2016 ජුනි මස 03 වැනි දින ශ්‍රී ලංකාව සඳහා ඇ.ඩො.බිලියන 1.5 ක පමණ විස්තීරණ ණය පහසුකමක් වසර තුනක කාලයක් සඳහා අනුමත වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳ පොළ අපේක්ෂා වඩා වර්ධනය වීම සමග 2016 ජුනි මාසයේ මේ දක්වා කාලය තුළ මෙසේ රුපියල අතිප්‍රමාණය වී ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.ada.lk

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...