තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයේ

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:46 - {{hitsCtrl.values.hits}}  

24 වන අන්තර් ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලියේදී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ශිෂ්‍යයින් ඇගයීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (18දා) සිදු කෙරිණි.  

ජර්මනියේ ස්ටුට්ගාඩ් හි 2017 අප්‍රේල් මස 16 දින සිට 22 දින දක්වා  පැවැති තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලියේදී විද්‍යාත්මක පර්යේෂණ ඉදිරිපත් කර කොළඹ නාලන්දා විද්‍යාලයේ රකිඳු වික්‍රමරත්න සහ  මන්නාරම සිත්ති විනායගම් හින්දු විද්‍යාලයේ ජිතේන්ද්‍රන් ජූට් සජිත් මෙසේ ඇගයීමට ලක්විය.

තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලියේදි කොළඹ නාලන්ද විද්‍යාලයේ රකිඳු වික්‍රමරත්න ඉදිරිපත් කළ Deposition of air pollutants on pollen grains and occurrence of respiration allergies among humans  නිර්මාණයට රිදී සම්මානයක් හිමි වූ අතර, Modification of Microbiology fuel cells via the immobilization of the anaerobe Clostridium butyricum and Escherichia coli-XII blue පර්යේෂණය ඉදිරිපත් කළ මන්නාරම සිත්ති විනායගර් හින්දු විද්‍යාලයේ ජිතේන්ද්‍රන් ජූට් සජිත්ට  සහභාගිත්ව සහතිකයක් හිමි විය.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (4) unnamed (5)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...