තවත් සිවුදෙනෙක් සුවය ලබයි

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 09:20 - {{hitsCtrl.values.hits}}  

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් සිවු දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිවේදනය කරයි.

ඒ අනුව මෙරට සුව වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 33ක් දක්වා වර්ධනය වී තිබේ.අද දිනයේදී වාර්තා වූ රෝගින් සංඛ්‍යාව  9කි. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 175ක් දක්වා වර්ධනය වී තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...