2025 ජනවාරි මස 09 පෙ.ව. 10:48 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ ත්‍රිපෝෂ සමාගමේ අතිරික්ත නිෂ්පාදනය සුපෝෂ ලෙස වෙළෙඳපොළට හඳුන්වාදීමට කටයුතු කර ඇත.
නව නිෂ්පාදනය හඳුන්වාදීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ කර්මාන්ත ශාලාව අලුත්වැඩියා කිරීමෙන් පසු එහි ධාරිතාව ඉහළ නංවා ඇති බවයි.
ඒ අනුව සමාගමේ නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික්ටොන් 1800 සිට 2700 දක්වා වැඩි වී තිබේ. ඒ අනුව ඉහළ ගිය මෙට්‍රික්ටොන් 900 ක අතිරික්ත නිෂ්පාදනය මෙලෙස ‘සුපෝෂ’ නමින් වෙළඳපොළට එක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |