2025 අප්‍රේල් මස 21 පෙ.ව. 05:30 - {{hitsCtrl.values.hits}}
ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් දේශීය නිෂ්පාදිතකයන්ගෙන් තරගකාරී මිල ගණන් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ලංකා ත්‍රිපෝෂ සමාගම ඉකුත් වසර පහක් තිස්සේ මිල්කෝ සමාගමත් කිරිපිටි මිලදී ගත්තත් ඔවුන් මෙවර ඉදිරිපත් කළ මිල ගණන් වැඩිවීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වෙයි.
![]() |
diary Read more... |