ත්‍රී‘මලෙන් ඉපැරණි ගෙඩිගෙයක්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 10:48 - {{hitsCtrl.values.hits}}  

 

සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආවරණය වන පරිදි සිදුකළ පුරාවිද්‍යා ගවේෂණයකදී ඉපැරණි ගෙඩිගෙයක ලක්ෂණ සහිත ගරා වැටුණු ගොඩනැගිල්ලක් සිරිමංගලපුර වන සංරක්ෂිත කලාපයෙන් හමුවූ බව ත්‍රිකුණාමලය පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එච්.ඒ.සුමනදාස මහතා පවසයි.

එය අනුරාධපුර යුගයේ අවසන් කොටසට හා පොළොන්නරු යුගයේ මුල් කාලයට අයත් බව කියති. එම ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලේඛනගත කිරීමට කටයුතු කරන බවද සුමනදාස මහතා සඳහන් කරයි.(අමදෝරු අමරජීව-ලංකාදීප පුවත්පත්)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...