2025 අප්‍රේල් මස 02 පෙ.ව. 10:16 - {{hitsCtrl.values.hits}}
තෙත් බිම් දින ජාතික සමරුම් උළෙල අද බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි සංරක්ෂණ දෙපාර්මතමේන්තුව ඒකාබද්ධව පැවැත්වුණු මෙවර සමරුම් උළෙල සඳහ විජය ළමා පුවත්පත නිල මුද්‍රිත මාධ්‍ය සහයෝගී හවුල්කරු ලෙස කටයුතු කළේය. උළෙලේ අවස්ථා කිහිපයක් ඡායාරූපවලින් දැක්වේ.
ඡායාරූප - රුෂිරු තරංග
[caption id="attachment_18993" align="alignleft" width="750"]
????????????????????????????????????[/caption]
![]() |
diary Read more... |