තෙවැනි පාසල් වාරය හෙටින් ඇරඹේ

2025 ජනවාරි මස 10 ප.ව. 06:22 - {{hitsCtrl.values.hits}}  

2017 අධ්‍යයන වර්ෂයට අදාළ තෙවැනි පාසල් වාරය හෙට (06)න් ආරම්භ කිරීමට නියමිතව ඇත. ඒ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා යොදා නොගන්නා පාසල් 05ක් හැරු අනෙකුත් පාසල් මෙලෙස හෙටින් තෙවන පාසල් වාරය ආරම්භ කරයි. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් 12දා සිය තෙවන පාසල් වාරය ආරම්භ කරන අතර පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා කොටසක් පමණක් වසා තැබෙන පාසල් ද හෙට දිනයේ දී තෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව ඇත.

(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...