තොරතුරු තාක්ෂණය විෂය අනිවාර්ය කිරීමට අවධානය

2024 නොවැම්බර් මස 20 පෙ.ව. 04:47 - {{hitsCtrl.values.hits}}  

ඉදිරියේ දී පාසල් විෂය නිර්දේශය සඳහා තොරතුරු තාක්ෂණය විෂය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.  අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්. 

ඉදිරියේ දී සමස්ත අධ්‍යාපන ක‍්‍රියාවලිය තොරතුරු තාක්ෂණය මත පදනම් වන බවත් තොරතුරු තාක්ෂණික දැනුම මේ වන විටත් ග‍්‍රාමීය මට්ටම දක්වාම ව්‍යාප්ත වී ඇති බවත් මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා පැහැදිලි කළේය.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...