දකුණු ආසියානු ප්‍රසම්පාදන සමුළුව ඇරඹේ

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:57 - {{hitsCtrl.values.hits}}  

දකුණු ආසියාවු කලාපීය 04 වැනි ප්‍රසම්පාදන සමුළුව අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාලේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ විය. සමුළුවේ සභාපතිත්වය බලංලාදේශය විසින් දැරූ අතර මෙවර එය ශ්‍රී ලංකාවට භාර දෙනු ලැබිණ. සභාපති Faruque Hossain මහතා විසින් නව සභාපති ලෙස පත් වූ පී. අල්ගම මහතා වෙත භාර දෙන ලදී.

සමුළුවට දෙස් විදෙස් ආර්ථික පරිපාලන විශේඥවරුන් රැසක් සහභාගී වූහ.

1113 1114 1115 1116 1117 1117-fffffff

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...