2025 ජනවාරි මස 08 ප.ව. 03:55 - {{hitsCtrl.values.hits}}
දකුණු ආසියාවු කලාපීය 04 වැනි ප්‍රසම්පාදන සමුළුව අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාලේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ විය. සමුළුවේ සභාපතිත්වය බලංලාදේශය විසින් දැරූ අතර මෙවර එය ශ්‍රී ලංකාවට භාර දෙනු ලැබිණ. සභාපති Faruque Hossain මහතා විසින් නව සභාපති ලෙස පත් වූ පී. අල්ගම මහතා වෙත භාර දෙන ලදී.
සමුළුවට දෙස් විදෙස් ආර්ථික පරිපාලන විශේඥවරුන් රැසක් සහභාගී වූහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |