දවුල්දෙණ ඥාණීස්සර නාහිමි අපවත් වෙති

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 02:49 - {{hitsCtrl.values.hits}}  

අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර නාහිමිපාණන් අද(03දා) අලුයම අපවත්වූහ. අපවත් වන විට උන්වහන්සේ 101 වන වියේ පසුවූහ.

උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළැඹෙන 6 දා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී.

z_p15-pre1

 

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...