2025 ජනවාරි මස 11 පෙ.ව. 11:53 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් දෙදෙනෙකු විසින් පළමුවරට ඉදිරිපත් කරන දිය යට ඡායාරූප ප්‍රදර්ශනයක් එළඹෙන 26 හා 27 යන දෙදින තුළදී කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදි පැවැත්වීමට නියමිතය.
කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තිසර ශ්‍රීමාල් කුරුප්පු හා කොළඹ මහානාම විදුහලේ 08 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සංදේශ රවිමාල් කුරුප්පු යන සහෝදරයන් දෙදෙනා එක්ව මෙම ඡායාරූප ප්‍රදර්ශනය පවත්වති.
ප්‍රදර්ශනයට ඡායාරූප 100කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් අතර, ඔවුහු ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයයෝද වෙති.
නිරෝෂා ප්‍රියදර්ශනී
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |