දිස්ත්‍රික් 8ක පාසල් සිකුරාදා විවෘත කරේ

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 05:04 - {{hitsCtrl.values.hits}}  

ගම්පහ, කොළඹ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක අටේ පාසල් ලබන සිකුරාදා තෙක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් මෙසේ තැබෙනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (28දා) නිවේදනය කළේ විපතට පත් ප්‍රදේශයන්හි  පාසල් නැවත විවෘත කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවතින බවයි.

Ministry_of_Education

නිරෝෂා ප්‍රියදර්ශනී

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...