දීඝවාපිය ප්‍රතිනිර්මාණය කිරීමට යයි

2024 නොවැම්බර් මස 19 පෙ.ව. 02:12 - {{hitsCtrl.values.hits}}  

අම්පාර දීඝවාපී දාගැබ නැවත ප්‍රතිනිර්මාණය කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා අවශ්‍ය විශේෂිත වර්ගයේ ගඩොල් සපයා ගැනීමට හා මෙම ප්‍රතිනිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රම දායක්තවය ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ලබාගැනීමට නිවාස, ඉදිකිරිම් හා සංස්කෘති කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මෙම දාගම සද්ධාතිස්ස රජතුමා විසින් ඉදිකර ඇති අතරය එය 1947දී ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...