දීඝවාපිය ප්‍රතිනිර්මාණය කිරීමට යයි

2025 අප්‍රේල් මස 22 ප.ව. 09:28 - {{hitsCtrl.values.hits}}  

අම්පාර දීඝවාපී දාගැබ නැවත ප්‍රතිනිර්මාණය කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා අවශ්‍ය විශේෂිත වර්ගයේ ගඩොල් සපයා ගැනීමට හා මෙම ප්‍රතිනිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රම දායක්තවය ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ලබාගැනීමට නිවාස, ඉදිකිරිම් හා සංස්කෘති කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මෙම දාගම සද්ධාතිස්ස රජතුමා විසින් ඉදිකර ඇති අතරය එය 1947දී ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...