දීර්ඝ නිවාඩුවකින් පසු සිසු සිසුවියන් අද පාසලට

2025 අප්‍රේල් මස 22 ප.ව. 06:09 - {{hitsCtrl.values.hits}}  

දීර්ඝ නිවාඩුවෙන් පසුව අද දිනයේ පාසල්වලට සිසු සිසුවියන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

දිවයින පුරා පාසල්වල ආරක්ෂකවට පොලිසිය සමග ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සිවිල් ආරක්ෂක නිලධාරින් යොදවා ඇත.

දරුවන් පාසල් යවන්න - යුද හමුදාපති

ඡායාරූපය - වික්‍රමශිලා FB page
ඡායාරූපය - වික්‍රමශිලා FB page

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...