2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
Toggle navigation
පුවත්
විශේෂාංග
ළමා නිර්මාණ
කවි
චිත්‍ර
රචනා
කෙටි කතා
වෙනත්
පරිසරය
විද්‍යා
පාසල් පුවත්
ලොව වටා
දිනපොත
අද දවස
අද සිදුවීම්
.
Share Now
දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කරයි
2025 අප්‍රේල් මස 22 පෙ.ව. 06:08
- {{hitsCtrl.values.hits}}
දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට ප්‍රකාශකරමින් ජනාධිපතිවරයා විසින් අද (03) රාත්‍රීයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.
පොදු මගී ජනතාවගේ යහපත වෙනුවෙන් රජය එම පියවර ගෙන ඇති අතර වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් සමාන්‍ය පරිදි රාජකාරියේ නිරතවීම අත්‍යාවශ්‍ය වේ. සතියකට අධික කාලයක් තිස්සේ දුම්රිය සේවකයින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මෙම අත්‍යාවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
දින පොත
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න
වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ
Read more...
diary
Read more...