දෙණියාය රාජපක්ෂ විදුහල සිකුරාදා සිට යළි ඇරේ

2025 ජනවාරි මස 10 පෙ.ව. 08:10 - {{hitsCtrl.values.hits}}  

10609625_421769398027395_8191068353466745137_n

නාය යෑමේ අවදානම නිසා දින නියමයක් නොමැතිව වසා දැමූ දෙනියාය රාජපක්ෂ මහ විදුහල සිකුරාදා (09) සිට යළි විවෘත කරන බව විදුහල්පතිනි කේ.එල් දිල්හානි මහත්මිය කියයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් පිරිසක් පාසල නීරීක්ෂණය  කිරීමෙන් පසු එහි අවදානමක් නැතැයි ප්‍රකාශ කිරීම මත මෙම තීරණය ගෙන ඇති බව ලංකාදීප පුවත්පත, විදුහල්පතිනය උපුටා දක්වමන් පවසයි. එම විද්‍යාඥයින් පවසා ඇත්තේ පාසලට ඉහළින් අවිධිමත් ජලය බැහැර කිරීම හේතුවෙන් නාය යාමේ තත්ත්වයක් ඇතී වූ බවයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...