2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
.
2025 අප්‍රේල් මස 22 පෙ.ව. 11:58 - {{hitsCtrl.values.hits}}
2019 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවැනි පාසල් වාරය 2019 අගෝස්තු මස 01 වන බ්‍රහස්පතින්දායින් අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
තෙවැනි පාසල් වාරය 2019 සැප්තැම්බර් මස 02 වැනි සඳුදායි නැවතත් ආරම්භ කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.